සරා සද
ඔබ
මසිත් අහසේ...
නිරාමිස සුව
දෙන
සදා කල්...
පෙරා රන් සේ
පුදමි
ඔබ වෙත...
නුරා හද ගැබ
පිපෙන
පෙම් මල්...
සිතන්නට අවෙසිමුත්
සිතන්නට නොහැකිය
පවසන්නට අවෙසිමුත්.....
පැවසීමට නොහැකිය...
ඇසෙන්නට ලොව පුරා
එනමුත් හඩ නිහඩය
ලබන්නට අවාසිය .....
ඔබේ කුලුදුල් ආලය...
නොලැබෙන බව දන්නා බැවින්
නිහඩ වී මම .,
සගවා ගත්තෙමි
ඔබ වෙනුවෙන්
උපන් ඒ ආලය.......
සීත පිනි දියමිලින තරු කැටමගේ කදුළු ඇස්දෙක වගේමයි.....හමන මද නලදැනෙන සිසිලසඈත් වී යනඔබ වගේමයි.....සීත සුසුමක්ගැහෙන සිතුවිලිඔබය ඔබමයිමට හැගෙයිදිව රැ නීතිහඩා වැටෙනාමිලින වූ සීතමගේ තමයි........
කදුලක් නෙත් අග සිරවී උන්නද
එන්නට නොහෙකිව ලොවට පෙනෙන්නට
සුසුමක් හදවත ගැඹුරින් ආවද
හුස්මක පැටලී පිටවී යන්නට
පාලු නිසංසල නිහඩ රැයක මැද
නිදි නොමැතිව සිත තනි වී උන්නද
සිනහව එනතුරු මම මග බලා උන්නෙමි
සිනහව වී ඔබ එනතුරු මවෙත ..........!!!...