මාත් එක්කම ඉන්න අය

Wednesday, July 18, 2012

ගොළු හදවත

සිතන්නට අවෙසිමුත්
සිතන්නට නොහැකිය
පවසන්නට අවෙසිමුත්.....
පැවසීමට  නොහැකිය...
ඇසෙන්නට ලොව පුරා
එනමුත් හඩ නිහඩය
ලබන්නට අවාසිය .....
ඔබේ කුලුදුල් ආලය...
නොලැබෙන බව දන්නා බැවින්
නිහඩ වී මම .,
සගවා ගත්තෙමි
ඔබ වෙනුවෙන්
උපන් ඒ ආලය.......








No comments:

Post a Comment

ඕගොල්ලන්ගෙ අදහස් මට හයියක්..
අදහසක් දක්වලම යන්න