මාත් එක්කම ඉන්න අය

Friday, July 6, 2012

~<@ පිදුම~<@

ඔන්න ඉතින් මාත් හා හා පුර කියල බ්ලොග් එකක් හැදුවා... එහෙනම් "මල්තුහින"  දොරට  වැඩිය.  එකට  මට මගේ හොදම යාලුවෙක් වෙන දුලංග ,කසුන් මල්ලි ,සුපුන් මල්ලි සහ තරිඳු මල්ලි...උදව් කලා....තැනක් යු ඔක්කොටම...........:)......

මේ මල් ටික ඔයාලට............

7 comments:

  1. හ්ම්ම්ම්ම්...
    මෙව්වට ඉතිං තෑන්ක් කරලා මදි..
    මොනව හරි කන්න අරං දුන්නොත් හොදා..

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාට බොහොම පින්..මේක හද වැඩ කලාට...
      හරි දැන් මොනවද ඔනී ???

      Delete
    2. නෙදකිං...
      වැඩේ කරගන්නකං විතරයි චාටුව...
      ආයේ එනවකෝ වැඩක් කරගන්න ඕන උනාම..

      Delete
    3. අහ්හ්හ්හ්හ්හ්.මම දන්නවනේ තරිය ඕන වෙලාවක මට හෙල්ප් කරනවා කියල....නේද සුදු මල්ලි..

      Delete
  2. එල එල
    මොනවා හරි හොද දෙයක් ලියන්න දිගටම
    ජය

    ReplyDelete
  3. මම නම් ඉතින් කරපු උදව්වක් නෑ බොරුවට ස්තූති කළා ට.ඒකට කමක් නෑ Blog 1ක් පටන් ගත්තු 1 ට සතුටු යි.හොඳට කරගෙන යන්න.
    All the best.....

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්හ්හ් එහෙමද...onna එහෙනම් මම ගත්තා ..තැන්කු එක හොදේ.....:පි

      Delete

ඕගොල්ලන්ගෙ අදහස් මට හයියක්..
අදහසක් දක්වලම යන්න