මාත් එක්කම ඉන්න අය

Thursday, December 6, 2018

සරා සද

සරා සද 
ඔබ
මසිත් අහසේ...
නිරාමිස සුව
දෙන
සදා කල්...
පෙරා රන් සේ
පුදමි 
ඔබ වෙත...
නුරා හද ගැබ
පිපෙන

පෙම් මල්...