මාත් එක්කම ඉන්න අය

Tuesday, July 17, 2012

බලාපොරොත්තුව ...............

කදුලක්  නෙත් අග සිරවී උන්නද
එන්නට නොහෙකිව ලොවට පෙනෙන්නට
 සුසුමක් හදවත ගැඹුරින් ආවද
 හුස්මක  පැටලී  පිටවී  යන්නට
පාලු නිසංසල  නිහඩ  රැයක  මැද
නිදි නොමැතිව  සිත තනි වී උන්නද
සිනහව එනතුරු මම මග බලා උන්නෙමි 
සිනහව  වී  ඔබ එනතුරු මවෙත ..........!!!...

No comments:

Post a Comment

ඕගොල්ලන්ගෙ අදහස් මට හයියක්..
අදහසක් දක්වලම යන්න