මාත් එක්කම ඉන්න අය

Tuesday, July 17, 2012

තනිකම.....:(


සීත පිනි දිය
මිලින තරු කැට
මගේ කදුළු ඇස්
දෙක වගේමයි.....
හමන මද නල
දැනෙන සිසිලස
ඈත් වී යන
ඔබ වගේමයි.....
සීත සුසුමක්
ගැහෙන  සිතුවිලි
ඔබය ඔබමයි
මට හැගෙයි
දිව රැ නීති
හඩා වැටෙනා
මිලින වූ සීත
මගේ තමයි........










2 comments:

  1. තනිකම?
    ඔයාට කොහෙද තනි

    ReplyDelete
  2. අහ්හ්හ්හ්හ්හ් ඇයි මට තනිකම අයිති නැද්ද අහ්හ් කොල්ලෝ... :p

    ReplyDelete

ඕගොල්ලන්ගෙ අදහස් මට හයියක්..
අදහසක් දක්වලම යන්න