ලොවක් තැනෙනේ නේ ඇය නිසාවෙනි...
නොවිදිනා දුක් විද දස මසක් කුස තුල දරා..
විෂමාකාර මිනිසුන් පිරි ලොවකට ඇය තම කිරි කැටියා බිහි කරනිය....
උපන්දා සිට රැයක් දවාලක් නොබලා තම කිරිකැටිය ඇගේ දෙනත් මෙන්
රැක බල ගනී... මාතෘත්වය අමිලය,
බුදු පදවියට පමණක් දෙවෙනි වන මේ උතුම් වූ මව් පදවිය
ලෝක පාලන දෙවියන්ගේ මහර්ග දායාදයකි...
උතුම් වූ මගේ මෑණියන් දිවි ඇති තෙක් රැක බල ගත් තද ,
ඇගෙන් බිව් මව් කිරි වල ණය මට කෙදිනක වත් ගෙවා නිම කල නොහැක.........
මගේ අම්මා වෙනුවෙන් මේ නිසදැස පිදෙන වගයි............

හ්ම්මම්..
ReplyDeleteලස්සනයි.
තැන්කු තැන්කු........එල නේ......:පී
ReplyDeleteඑල අහ්හ්
ReplyDeleteලස්සනයි