
පුංචි ම පුංචි කලේ ඉදලා අම්මල අපිට කෑම කවන්නේ කාක්කන්ව පෙන්නලා..
එත් අපි ලොකු වෙද්දී උන්ට අපි කැමතිම නේ........
ඒ කාක්කෝ කළුම කලූයි ..කැතම කැතයි.
එත් උන් හරිම එක මුතුයි....
හැම දේම බෙදාගෙන තමයි ආහාරයට ගන්නේ.කරදරයක් උනාම හැමෝම එකතු වෙනවා.
පුදුම සමගියක් තියෙන්නේ....
පොසොන් මාසේ උන් කුඩු හදන කලේලු...
මම එක ඇස් දෙකෙන්ම දැක්කා.,
හොට ට අහු වෙන හැම කොටු කැල්ලක් ම අරන් ගිහින් ගොඩක් මහන්සි වෙලා තාමය් කුඩුව හදන්නේ.
උන් කොඉ තරම් නිදහසේ ඉගිල්ලෙන,සහෙල්ලුවෙන් ජිවත් වෙන කුරුල්ලෝ වර්ගයක් උනත්,
කුඩුවක් හදනකොට එහෙම නෙ,කොටු හොයාගෙන උඩට පියාබන කොට
උන්ට හරිම මහන්සි.
හරියට මිනිස්සු ශ්‍රී පදේ නගිනවා වගේ උනුත් තැනින් තැන නතර වෙලා තමඊ අවශ්‍ය දේ උඩට ගෙනි යන්නේ.
මිනිස්සුන්ට වැඩිය එයාල ආදරේ කරන්ත් හොදට දන්නවා.
ඒ ආදරේ දිහා බලන් ඉන්නත් ආසයි.....
//මම එක ඇස් දෙකෙන්ම දැක්කා
ReplyDeleteඇස් දෙකෙන් නැතුව වෙන මොකෙං දකින්නද?
හි හි..
එල ජයවේවා!!!!
හා හා........මම කොහොම හරි දැක්කනේ.........
Deleteඔය වගේ කෙනෙකුත් හිටිය..............
තැන්කු තැන්කු..තරියෝ .........
එල එල ජය
ReplyDeleteදිගටම ලියන්න